Super lark වර්ගයේ මෙම වයිලීනය මිලදී ගත් පසු භාවිත කර නොමැත.එන නිසා bow එක සහ තත් original ආකාරයෙන්ම පවතී.කිසිම ගැටලුවක් නොමැත.