හදිසි මුදල් අවශ්‍යතාවයක් නිසා ඉක්මනින් විකිණීමට ඇත.
🔹 මොඩල්: Sumo World – 2021
🔹 වැඩ කරපු පැය: 2600 hrs
🔹 Tailor (Trailer) එක සමග
🔹 හොඳ තත්ත්වයේ – වැඩට සූදානම්
🔹 Engine / cutter හොඳින් ක්‍රියා කරයි
📍 ස්ථානය: වාරියපොළ – කුරුණෑගල දිස්ත්‍රික්කය
💰 මිල: රු. 2,600,000
📉 මිල සාකච්ඡා කරගත හැක (Urgent Sale)
📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න.