🍈වැලිගම ,ගාල්ල පිහිටි රිසොර්ට් දෙකක් සදහා හොටෙල් ක්ෂේත්රයේ පළපුරුදු සේවකයින් ට්‍රේනින් වරුන්
පාඨමාලා හදාරා ඇති ස්ත්‍රී පුරුෂ , ස්ටුවර්ට් හවුස් කීපින් රිසෙප්ශනීස් කිචන් හෙල්පර් ඕල් රවුන්ඩර් කර ඇති අය අවශ්‍යයි .
නුපුහුණු ට්‍රේනින් වරුන්ද අවශ්‍යයි
( වයස අඩු අය)
පළපුරුද්දක් ඇති අය සදහා වයස් සීමාවක් නොමැත .
🍈මාතර ගාල්ල අවටින් විශේෂයි .
යාමට ඒමට හෝ නැවතී සේවය කල හැකිය .
🍈ඉහළ වැටුප් සමගින් දීමනාවන්
ආහාර පාන නොමිලේ .
සියළු අංශ සදහා පුරප්පාඩු පවතී
වයස 18 සිට වයස 50 අඩු අය පමණක් අමතන්න 0772268402 0774076511 .
( අදාළ එක් ,එක් තනතුර මත වැටුප් වෙනස් වේ දීමනාවන් සහ වැටුප් පැමිණ පමණක් සාකච්ඡා කරගන්න )