ගබඩා සහායක
දැව හා ලෝහ වැඩ කරන යන්ත්‍රෝපකරණ නිෂ්පාදනය ප්රමුඛ පෙළේ ආයතනයක් වන අප පහත සදහන් තනතුරු සදහා ඉල්ලුම්පත් කැදවනු ලැබේ .
රැකියා විස්තර :
* භාණ්ඩ ලැබීම් සහ පිටකිරීම් සටහන් කීරීම
* ගබඩා භාණ්ඩ පිලිවලට තැබීම හා පවත්වාගෙන යාම
* ගබඩා පිරිසිදුකම සහ ආරක්ෂාව පවත්වාගෙන යාම.
සුදුසුකම් :
* අ .පො.ස . සාමාන්‍ය පෙළ සමත්වීම අවම සුදුසුකම්
* ගබඩා වැඩ පිළිබද පළපුරුද්දක් තිබේ නම් වාසියකි
* විශ්‍රාමික පුද්ගලයින්ට අයදුම් කල හැක
ප්රතිලාද :
* හොද වැටුපක්
* පුහුණු අවස්ථා
* සුහද පරිසරයක්
සම්මුඛ පරීක්ෂණ සදහා සහතිකපත් සමග සතියේ දිනවල පැමිණිය හැකි අතර ඔබගේ CV එක email : info @alcobronz.com වෙත එවන්න හො 0777 637927 වෙත කතා කරන්න.
පිරිස් සහ පරිපාලන
ඇල්කොබොන්ස ඉංජිනියරින් ( ප්‍රයිවට් ) ලිමිටඩ්
130/16, මේජර් වසන්ත ගුණරත්න මාවත
මහර කඩවත