අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.

🚀 WE'RE HIRING! | රැකියා ඇබෑර්තුවක්: STORES HELPER (MALE) 🚀
TK Shans Group of Companies, the powerhouse behind the trusted TKS brand (Kitchenware & Home Appliances), is looking for an energetic and hardworking Stores Helper / ගබඩා සහායක to join our team in Nugegoda.
මුළුතැන්ගෙයි සහ ගෘහ විදුලි උපකරණ ක්ෂේත්රයේ විශ්වාසනීය නාමයක් වන TK Shans Group of Companies (TKS Brand) නුගේගොඩ පිහිටි අපගේ ගබඩාව සඳහා වහාම ක්රියාත්මක වන පරිදි ගබඩා සහායකයෙකු සොයයි.
🧩 REQUIREMENTS & RESPONSIBILITIES | සුදුසුකම් සහ වගකීම්
📦 Assist with loading, unloading, and organizing stock within the warehouse.
(බඩු බෑම, පැටවීම සහ ගබඩාව තුළ බඩු බාහිරාදිය පිළිවෙලකට සැකසීමට සහාය වීම.)
🚚 Delivery Support: Ability to assist with stock deliveries when required.
(බෙදාහැරීම් (Delivery) කටයුතු සඳහා ද සහාය වීමට හැකි විය යුතුය.)
💪 Hardworking, reliable, and able to work well in a team.
(උනන්දුවෙන් සහ කැපවීමෙන් යුතුව කණ්ඩායමක් ලෙස වැඩ කිරීමේ හැකියාව.)
🏠 Work Arrangement: Preference will be given to candidates who can live-in / reside at the premises.
(ආයතනයේ නැවතී සේවය කළ හැකි අය සඳහා විශේෂ ප්රමුඛතාවයක් ලබා දේ.)
💰 SALARY & BENEFITS | වැටුප් සහ ප්රතිලාභ
💵 Monthly Salary: Rs. 50,000 – 55,000
(මාසික වැටුප: රු. 50,000 – 55,000)
🍲 Food: FREE food/meals provided.
(නොමිලේ ආහාර පහසුකම් ඇතුළත් වේ.)
🛏️ Accommodation: Fully FREE accommodation provided.
(නොමිලේ නවාතැන් පහසුකම් සපයනු ලැබේ.)
🛡️ EPF & ETF statutory benefits included.
(EPF සහ ETF දායකත්වය සපයනු ලැබේ.)
📍 WORK LOCATION | සේවා ස්ථානය
Nugegoda (නුගේගොඩ)
📩 HOW TO APPLY | අයදුම් කළ යුතු ආකාරය
If you are energetic and ready to start immediately, contact us now!
මෙම තනතුර සඳහා වහාම සම්බන්ධ වීමට කැමති පුද්ගලයින් දැන්ම අප හා සම්බන්ධ වන්න!
📞 Call: 0777 912 695
📱 WhatsApp: 0740 155 646
📧 Email: pratikshan.thaai@gmail.com
TKS – Quality, Innovation, and Reliability Since 2014.





