පුංචි බොරැල්ලේ පිහිටි වෙලද සැලකට මුදල් සහ පාරිබෝගිකයන් සමග සුහදව වැඩ කිරිමට හැකි සේවකයකු සොයයි..
සතියට එක දිනක් නිවාඩු ලැබේ..
කැම බීම නවාතැන් පහසුකම් සැපයේ..
නැවති සේවය කිරිමට හැකි අයකු සොයයි
මාස කිහිපයකින් පසුව පඩි වැඩිවීම පිලිබද සලකනු ලැබේ
0757501396 Cv යොමු කරන්න