💼 තනතුර : ගබඩා සහායක – Store Helper
=======================
💠 සුදුසුකම් :
【~】✪ අවම වශයෙන් විෂයයන් (03) ක් ඇතුළුව අ.පො.ස (සා.පෙ.) සමත්ව තිබීම
【~】✪ වයස අවුරුදු 19 - 40 අතර විය යුතුය
【~】✪ සේවා පලපුරුද්ද සහිත අයදුම්කරුවන් හට ප්රමුඛතාවය හිමි වේ
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ පළතුරු ගබඩාවේ ක්රියාකාරකම් කළමනාකරණය කිරීමට සහාය වීම
【~】✪ පවරනු ලබන අනෙකුත් සහායක කටයුතු.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද
ආහාර සහ නවාතැන් නොමිලේ
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, පහත දුරකථන අංකයට ඇමතීමෙන් හෝ අයදුම් කරන්න.
📳 දුරකථන අංකය :070 6880132
📧 ඊ-මේල් ලිපිනය : recruitment@rootslk.com
📪 ලිපිනය : 04th Floor,
Majestic City,
Colombo 04.