We are looking for Store Helpers for our Colombo 07 showroom.
• Age Limit: 18 – 50 years
• Accommodation and Meal allowance provided
If you are motivated, reliable, and ready to work successfully with a team, contact us today!
For more details or to apply, call: 076 097 4954
අපගේ කොළඹ 07 ප්රදර්ශනාගාරය සඳහා ගබඩා සහයකවරුන් බදවා ගනු ලැබේ.
• වයස සීමාව: 18 – 50
• නවාතැන් පහසුකම් සහ ආහාර දීමනා
ඔබ උත්සාහශීලී, විශ්වාසනීය සහ කණ්ඩායමක් සමඟ සාර්ථකව කටයුතු කිරීමට සූදානම් නම්, අදම අප හා සම්බන්ධ වෙන්න!
විස්තර සඳහා හෝ අයදුම් කිරීමට: 076 097 4954