💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍: ගබඩා සහයක (පිරිමි)
📍 ස්ථානය: රාජගිරිය
💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 : | 💠 𝐂𝐀𝐍𝐃𝐈𝐃𝐀𝐓𝐄 𝐏𝐑𝐎𝐅𝐈𝐋𝐄 :
✪ වයස අවුරුදු 18-35 අතර
✪ අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත් හෝ පෙනීසිටි .
✪ පෙර රැකියා පළපුරුද්ද අමතර සුදුසුකමක් වනු ඇත.
✪ යහපත් අන්තර් පුද්ගල සහ සන්නිවේදන කුසලතා
✪ ගබඩා රාජකාරි සඳහා ශාරීරිකව යෝග්‍ය අයදුම්කරුවෙකු විය යුතුය
✪ අවම අධීක්ෂණයකින් ස්වාධීනව වැඩ කිරීමේ සහ වගකීම භාර ගැනීමේ හැකියාව
✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 ✍️ :
ඉහත තනතුර සඳහා ඔබ සුදුසු පුද්ගලයා යැයි ඔබට හැඟේ නම්, ඔබගේ CV අපට WhatsApp හෝ E-mail කරන්න
070 6717187 / 070 6717183
Info.totaltoolslanka@gmail.com
TOTAL TOOLS LANKA (PVT)LTD
අංක: 46A, ඔබේසේකරපුර, රාජගිරිය