ගබඩා සහායක (Store Assistant)
ප්‍රධාන වගකීම්
ගබඩාවේ භාණ්ඩ ලබාගැනීම, තැන්පත් කිරීම සහ සංවිධානය කිරීම
භාණ්ඩ පිටවීම හා ඇතුළුවීම නිවැරදිව ලේඛනගත කිරීම
stock තත්ත්වය පරීක්ෂා කිරීම සහ වාර්තා යාවත්කාලීන කිරීම
ඇණවුම් අනුව භාණ්ඩ සකස් කර නිකුත් කිරීම
ගබඩාවේ පිරිසිදුකම සහ සුරක්ෂිතතාවය පවත්වා ගැනීම
අවශ්‍ය අවස්ථාවල delivery/dispatch කටයුතු සඳහා සහාය වීම
අවශ්‍ය සුදුසුකම්
ගබඩා/stock handling අත්දැකීම් තිබේ නම් වාසිදායකයි
කණ්ඩායමක් සමඟ වැඩ කිරීමේ හැකියාව
වගකීම් සහිතව කටයුතු කිරීමේ හැකියාව
මූලික ලිඛිත හා වාර්තා තබා ගැනීමේ හැකියාව
අතිකාල වැඩ කිරීමට හැකියාව තිබිය යුතුය
ශාරීරිකව ක්‍රියාකාරී වැඩකට හැකියාව තිබීම
පිරිමි / වයස අවුරුදු 45 ට අඩු විය යුතුය