මාලබේ පිහිටි වාහන අමතර කොටස් ආනයනය කරන ආයතනයක් සදහා ගබඩා සහයකවරුන් / සහයකවරියන් දැන් බඳවා ගැනේ.
📌 අවශ්‍ය සුදුසුකම්
✅ වයස අවුරුදු 19 - 45ත් අතර ගැහැණු/පිරිමි
✅ මාලබේ අවට පදිංචි
🎁 ඉහත සුදුසකම් සපුරන ඔබ සඳහා ආයතනය විසින්
✅ රුපියල් 55,000/= ක ස්ථීර මාසික වැටුපක්
✅ අතිකාල දීමනා
✅ වෛද්‍ය රක්ෂණාවරන පහසුකම් සහ තවත් අමතර ප්රතිලාභ රැසක්
✅ EPF / ETF
✅ ස්ථිර සහ සුරක්ෂිත රැකියාවක්
ඉහත සුදුසුකම් සපුරාලු ඔබ, අදම අපගේ පහත අංකයන්ට අමතන්න.
07777 82892
07699 68056