ඩී අන්ඩ් ඩී ලංකා වෙතින් රුකියා අවස්ථා,
ශ්‍රී ලංකාවේ විශාලතම බෙයාරිං සහ ඔයිල් සීල් ආනයනකරු සහ බෙදාහරින්නා,
පංචිකාවත්තේ අපගේ ගබඩාව සඳහා ගබඩා සහායකයින් අවශ්‍යයි,
වගකීම්:
* භාණ්ඩ ඇසුරුම් කිරීම සහ ගබඩා සැකසීම
සුදුසුකම්:
* වයස අවුරුදු 18 –30 අතර.
* පලපුරුදු අවශ්‍ය නැත
* ක්‍රියාශීලී විය යුතුය
වැඩි විස්තර සඳහා කරුණාකර සම්බන්ධ වන්න 0773513159
பஞ்சிகாவத்தையில் உள்ள எமது களஞ்சியசாலைக்கு தேவை களஞ்சிய உதவியாளர்கள்,
பொறுப்புகள்:
* பொருட்களின் பேக்கேஜிங் மற்றும் சேமிப்பு
தகுதிகள்:
* வயது 18-30க்குள்.
* அனுபவம் தேவையில்லை
* சுறுசுறுப்பாக இருக்க வேண்டும்
மேலும் விவரங்களுக்கு தொடர்பு கொள்ளவும் 0773513159