💼 තනතුර : Steward (Male)
💠 සුදුසුකම් :
=======================
【~】✪ පුහුණු හෝ නොපුහුණු සේවකයින් බදවා ගැනේ.
【~】✪ පුහුණු සේවකයින් සඳහා අවම වසර 1 ක පළපුරුද්ද අවශ්‍ය වේ.
【~】✪ ජාතික හැඳුනුම් පතේ මුල් පිටපත හා සියලු සහතිකපත් මුල් පිටපත් ඉදිරිපත් කිරීම අවශ්‍ය වේ.
💠 රැකියාවේ කාර්ය භාරය :
=======================
【~】✪ Nonstop අවන්හල් හා හෝටල් සමුහයේ (හැඳල, වත්තල) වේටර් සේවා කාර්යයන් ඉටු කිරීම.
✅ ප්රතිලාභ :
=======================
【~】✪ මූලික වැටුප්: රු. 25,000.00 - 40,000.00
【~】✪ සේවා ගාස්තු (Service Charge): රු. 18,000.00 - 35,000.00
【~】✪ ටිප්ස් (Tips): රු. 20,000.00 - 30,000.00
【~】✪ අමතර දීමනා
【~】✪ සම්පූර්ණ මසක වැටුප රු. 100,000.00 ඉක්මවා උපයා ගත හැකිය.
【~】✪ නොමිලේ ආහාර හා නවාතැන් පහසුකම්
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
=======================
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්,
☎️ 076 686 3603 අමතන්න.
✉️ nonstopbypathumbakers@gmail.com වෙත ඊ-මේල් කරන්න.
📌 සමීක්ෂණයක් සඳහා පහත ලිපිනයට පැමිණෙන්න.
#📳 දුරකථන අංකය : 076 686 3603
#📧 ඊ-මේල් ලිපිනය : nonstopbypathumbakers@gmail.com
#📪 ලිපිනය : 30/10, මරදාන පාර,