Steward (Male/Female)
හැඳල,වත්තල පිහිටි Nonstop අවන්හල් සහ හෝටල් සමුහයට Steward/Captain සදහා ඇබෑර්තු ඇත.
* පුහුණු සහ නොපුහුණු සේවකයින් බදවා ගැනේ.
* අවම වසරක පළපුරුද්ද (පුහුණු)
* වැටුප් 30,000.00 - 40,000.00 + Service Charge (18,000.00 - 35,000.00) + Tips (20,000 - 30,000.00) සහ අමතර දීමනා.අවම වශයෙන් රු.100,000.00 ක වැටුපක් උපයාගත හැක.
* ආහාර සහ නවාතැන් පහසුකම් නොමිලේ
ජා.හැ.ප හා සියලු සහතිකපත්වල මුල් පිටපත් රැගෙන පැමිණෙන්න.
☎️අමතන්න - 0771590786 / 0766863603
📌ලිපිනය - 30/10 මරදාන පාර, හැඳල, වත්තල
✉️E- Mail - nonstopbypathumbakers@gmail.com