ස්ටුවඩ්/ වේටර් වරු 12ක බදවා ගැනේ.
මීගමුව පිහිටි සන්චාරක නිකේතනයක් සදහා පුහුනු/ නුපුහුනු දෙපාර්ශවයම බදවා ගැනේ.
🍱 වයස 18-40
🍱 වැටුප 65000- 75000 / ( සේවා ගාස්තු සැපයේ)
🍱 ආහාර, නවාතැන් නොමිලේ.
🍱 නිල ඇදුම්
🍱 ඊ.පී.එෆ්/ ඊ.ටී.එෆ් ලබා දේ.
🍱 දක්ෂතාවය අනුව වැඩි වැටුප් ලබාදේ
වැඩිදුර විස්තර සදහා අමතන්න
0762066305