අති නවීන පහසුකම් සහිත Air-Conditioned සුපිරි ගණයේ අවන්හල් ජාලයක් වන අප ආයතනයේ සේවය කිරීම සඳහා උඇබෑර්තු ඇත.
✨ ඇබෑර්තු (Vacancies):
Steward
💰 වැටුප් සහ දීමනා (Salary & Benefits):
මාසික ආදායම: LKR 85,000 - 95,000 අතර (TIPS සමඟ).
මුළු වැටුප: දීමනා (Allowances) සමඟ මසකට LKR 85,000/- සිට ඉහළට.
ආහාර: ප්රධාන වේල් 3 (Three Meals) සමඟ තේ, කෝපි නොමිලේ.
නවාතැන්: නවාතැන් පහසුකම් (Hostels) නොමිලේ සැපයේ.
⭐ නිල ඇඳුම්: Air Hostess මාදිලියේ සම්පූර්ණ නිල ඇඳුම් කට්ටලය නොමිලේ.
⭐ විශේෂ සුදුසුකම්:
Smart සහ Positive attitude සහිත අයෙකු වීම.
ඉක්මන් උසස්වීම් (Promotions) ලබාගැනීමට ඇති කැපවීම.
ඇබෑර්තු සීමිත බැවින් ඉතා ඉක්මනින් බඳවා ගැනේ.
📞 විමසීම් - 0776714785