
STEEL FURNITURE BASS
STEEL FURNIMART (PVT) LTD
අංක 36/10, පරණවත්ත පාර, (කෙරවලපිටියට අසළ), හෙන්දල – වත්තල
අපි ප්රමුඛ පෙළේ වානේ (Steel) ගෘහ භාණ්ඩ නිෂ්පාදන සමාගමක් වන අතර, අපගේ නිෂ්පාදන කණ්ඩායම සඳහා දක්ෂ Steel Furniture BASS කෙනෙකු බඳවා ගැනීමට කැමැත්තෙන් සිටිමු.
අවශ්‍ය සුදුසුකම් හා පළපුරුද්ද
• ප්‍රසිද්ධ වානේ ගෘහ භාණ්ඩ නිෂ්පාදන කර්මාන්තශාලාවක අවම වශයෙන් වසර 2 – 5 ක පළපුරුද්ද
• පහත වානේ භාණ්ඩ නිෂ්පාදනය පිළිබඳ පළපුරුද්ද
වානේ කබඩ් / අල්මාරි
කම්කරුවන් සඳහා ලොකර් (Workmen Locker)
අනෙකුත් වානේ ගෘහ භාණ්ඩ
• වානේ තහඩු කපාගැනීම, නැමීම, වෙල්ඩින් සහ නිෂ්පාදන කටයුතු කිරීමේ හැකියාව
• නිර්මාණ ඇඳුම්පත් (Design Drawings) කියවා නිවැරදිව නිෂ්පාදනය කිරීමට හැකියාව
• වානේ ගෘහ භාණ්ඩ සඳහා Spray Painting සහ Powder Coating පිළිබඳ පළපුරුද්දක් තිබීම අමතර
වා සියකි,
• උසස් තත්ත්වයේ කාර්යසාධනයක් ලබාදීමට හැකියාව
• වලංගු රියදුරු බලපත්‍රයක් තිබීම අමතර වාසියකි
වැටුප් හා වරප්‍රසාද
• නිෂ්පාදන කාර්යසාධනය මත මාසික ආදායම රු. 80,000/- කට වැඩි
• තෝරාගන්නා අය සඳහා EPF, ETF හා රක්ෂණ පහසුකම්
• සමාගම් නීති අනුව අනෙකුත් වරප්‍රසාද
කාර්යාල වේලාවන්
• පෙ.ව. 8.00 – ප.ව. 5.30
• සඳුදා සිට සෙනසුරාදා දක්වා
STEEL FURNITURE BASS
STEEL FURNIMART (PVT) LTD
36/10, Paranawatta Road, (Off: Kerawalapitiya), Hendala – Wattala.
நாங்கள் இரும்பு அலுவலக மற்றும் வீட்டு பொருட்கள் தயாரிக்கும் நிறுவனம். எங்களது உற்பத்திக்கு உதவ திறமையான Steel Furniture BASS ஒருவரை தேடுகின்றோம்.
தேவையான திறன்கள் மற்றும் அனுபவம்
• உற்பத்தி நிறுவனத்தில் குறைந்தது 2 – 5 வருட அனுபவம்
• பின்வரும் Furniture உற்பத்தியில் அனுபவம்
அலுமாரிகள் / கபட் / பீரோக்கல்
தொழிலாளர்களுக்கான லாக்கர்கள் (Workmen Locker)
பிற பொருட்கள்
• Ability to work with steel sheet cutting, bending, welding, and fabrication
• வடிவமைப்பு வரைபடங்களை (Design Drawings) வாசித்து அதன்படி துல்லியமாக உற்பத்தி செய்யும் திறன்.
• Spray Painting மற்றும் Powder Coating அனுபவம் இருப்பது விரும்பத்தக்கது.
• உயர்தரமான வேலைத் திறன் வழங்கும் திறமை.
• Having a valid driving license will be an advantage.
சம்பளம் மற்றும் நலன்கள்
• உற்பத்தி செயல்திறன் அடிப்படையில் மாத வருமானம் ரூ. 80,000/- க்கு மேல்
தேர்ந்தெடுக்கப்படும் நபர்களுக்கு EPF, ETF மற்றும் காப்பீடு (Insurance)
• Other company benefits as applicable
வேலை நேரம்
• காலை 8.00 – மாலை 5.30
• திங்கள் முதல் சனி வரை
STEEL FURNITURE BASS
STEEL FURNIMART (PVT) LTD
36/10, Paranawatta Road, (Off: Kerawalapitiya), Hendala – Wattala
We are a leading steel furniture manufacturing company, and we are looking for a skilled Steel Furniture BASS to join our production team.
Required Skills & Experience
• Minimum 2–5 years of experience in a reputed steel furniture manufacturing industry.
• Proven experience in the production of:
1. Steel cupboards / Almirahs
2. Workmen lockers
3. Other steel furniture items
• Ability to work with steel sheet cutting, bending, welding, and fabrication
• Ability to read and understand design drawings and carry out production accurately according to specifications
• Experience in Spray painting & Powder coating of steel furniture will be very much appreciated.
• Ability to give high-quality workmanship
• Having a valid driving license will be an advantage
Salary & Benefits
• Monthly income above Rs. 80,000/- (based on production performance)
• EPF, ETF, and insurance benefits will be provided for selected candidates
• Other company benefits as applicable
Working Hours
• 8.00 AM – 5.30 PM
• Monday to Saturday
How to Apply
Interested candidates are requested to apply in person with the following documents:
• National Identity Card (NIC)
• Birth Certificate
• Grama Sevaka Certificate
• any other relevant documents

- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.


Steel Furniture Bass
STEEL FURNIMART (PVT) LTDරු 70,000 - 80,000සාමාජිකයාගම්පහ, කර්මාන්තශාලා සහ නිෂ්පාදනදින 8
Steel Furniture Bass
Steel Furnimart (Pvt) Ltdරු 70,000 - 80,000සාමාජිකයාගම්පහ, වෙනත්දින 14
Steel Furniture Welder
STEEL FURNIMART (PVT) LTDරු 70,000 - 80,000සාමාජිකයාගම්පහ, කර්මාන්තශාලා සහ නිෂ්පාදනදින 8
Steel Furniture Painter
Steel Furnimart (Pvt) Ltdරු 70,000 - 80,000සාමාජිකයාගම්පහ, කර්මාන්තශාලා සහ නිෂ්පාදනදින 2
