STEEL FURNITURE BASS
STEEL FURNIMART (PVT) LTD
No: 36/10, Paranawatta Road, (Off: Kerawalapitiya), Hendala – Wattala.
අපි ප්රමුඛ පෙළේ වානේ (Steel) ගෘහ භාණ්ඩ නිෂ්පාදන සමාගමක් වන අතර, අපගේ නිෂ්පාදන කණ්ඩායම සඳහා දක්ෂ Steel Furniture BASS කෙනෙකු බඳවා ගැනීමට කැමැත්තෙන් සිටිමු.
අවශ්‍ය සුදුසුකම් හා පළපුරුද්ද
• ප්‍රසිද්ධ වානේ ගෘහ භාණ්ඩ නිෂ්පාදන කර්මාන්තශාලාවක අවම වශයෙන් වසර 2 – 5 ක පළපුරුද්ද.
• පහත වානේ භාණ්ඩ නිෂ්පාදනය පිළිබඳ පළපුරුද්ද.
වානේ කබඩ් / අල්මාරි
කම්කරුවන් සඳහා ලොකර් (Workmen Locker)
අනෙකුත් වානේ ගෘහ භාණ්ඩ
• වානේ තහඩු කපාගැනීම, නැමීම, වෙල්ඩින් සහ නිෂ්පාදන කටයුතු කිරීමේ හැකියාව.
• නිර්මාණ ඇඳුම්පත් (Design Drawings) කියවා නිවැරදිව නිෂ්පාදනය කිරීමට හැකියාව.
• වානේ ගෘහ භාණ්ඩ සඳහා Spray Painting සහ Powder Coating පිළිබඳ පළපුරුද්දක් තිබීම අමතර
වා සියකි.
• උසස් තත්ත්වයේ කාර්යසාධනයක් ලබාදීමට හැකියාව.
• වලංගු රියදුරු බලපත්‍රයක් තිබීම අමතර වාසියකි.
වැටුප් හා වරප්‍රසාද
• නිෂ්පාදන කාර්යසාධනය මත මාසික ආදායම රු. 80,000/- කට වැඩි.
• තෝරාගන්නා අය සඳහා EPF, ETF හා රක්ෂණ පහසුකම්.
• සමාගම් නීති අනුව අනෙකුත් වරප්‍රසාද.
කාර්යාල වේලාවන්
• පෙ.ව. 8.00 – ප.ව. 5.30
• සඳුදා සිට සෙනසුරාදා දක්වා
STEEL FURNITURE BASS
STEEL FURNIMART (PVT) LTD
No: 36/10, Paranawatta Road, (Off: Kerawalapitiya), Hendala – Wattala.
We are a leading steel furniture manufacturing company, and we are looking for a skilled Steel Furniture BASS to join our production team.
Required Skills & Experience
• Minimum 2–5 years of experience in a reputed steel furniture manufacturing industry.
• Proven experience in the production of:
1. Steel cupboards / Almirahs
2. Workmen lockers
3. Other steel furniture items
• Ability to work with steel sheet cutting, bending, welding, and fabrication.
• Ability to read and understand design drawings and carry out production accurately according to specifications.
• Experience in Spray painting & Powder coating of steel furniture will be very much appreciated.
• Ability to give high-quality workmanship.
• Having a valid driving license will be an advantage .
Salary & Benefits
• Monthly income above Rs. 80,000/- (based on production performance).
• EPF, ETF, and insurance benefits will be provided for selected candidates.
• Other company benefits as applicable.
Working Hours
• 8.00 AM – 5.30 PM
• Monday to Saturday
How to Apply
Interested candidates are requested to apply in person with the following documents:
• National Identity Card (NIC)
• Birth Certificate
• Grama Sevaka Certificate
• any other relevant documents
STEEL FURNITURE BASS
STEEL FURNIMART (PVT) LTD
No: 36/10, Paranawatta Road, (Off: Kerawalapitiya), Hendala – Wattala.
நாங்கள் இரும்பு அலுவலக மற்றும் வீட்டு பொருட்கள் தயாரிக்கும் நிறுவனம். எங்களது உற்பத்திக்கு உதவ திறமையான Steel Furniture BASS ஒருவரை தேடுகின்றோம்.
தேவையான திறன்கள் மற்றும் அனுபவம்
• உற்பத்தி நிறுவனத்தில் குறைந்தது 2 – 5 வருட அனுபவம்.
• பின்வரும் Furniture உற்பத்தியில் அனுபவம்.
அலுமாரிகள் / கபட் / பீரோக்கல்
தொழிலாளர்களுக்கான லாக்கர்கள் (Workmen Locker)
பிற பொருட்கள்
• Ability to work with steel sheet cutting, bending, welding, and fabrication.
• வடிவமைப்பு வரைபடங்களை (Design Drawings) வாசித்து அதன்படி துல்லியமாக உற்பத்தி செய்யும் திறன்.
• Spray Painting மற்றும் Powder Coating அனுபவம் இருப்பது விரும்பத்தக்கது.
• உயர்தரமான வேலைத் திறன் வழங்கும் திறமை.
• Having a valid driving license will be an advantage.
சம்பளம் மற்றும் நலன்கள்
• உற்பத்தி செயல்திறன் அடிப்படையில் மாத வருமானம் ரூ. 80,000/- க்கு மேல்
தேர்ந்தெடுக்கப்படும் நபர்களுக்கு EPF, ETF மற்றும் காப்பீடு (Insurance).
• Other company benefits as applicable
வேலை நேரம்
• காலை 8.00 – மாலை 5.30
• திங்கள் முதல் சனி வரை

- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.


Steel Furniture Welder
Steel Furnimartරු 80,000 - 90,000සාමාජිකයාගම්පහ, ගොඩ නැගිලි සහ ඉදිකිරීම්දින 4
Steel Furniture Painter
Steel Furnimart (Pvt) Ltdරු 80,000 - 90,000සාමාජිකයාගම්පහ, කර්මාන්තශාලා සහ නිෂ්පාදනදින 5
Steel Furniture Fabricator
Steel Furnimart (Pvt) Ltdරු 80,000 - 120,000සාමාජිකයාගම්පහ, නිෂ්පාදනය සහ මෙහෙයුම්දින 5

