වානේ ගොඩනැගිලි සවි කිරීමේ (Steel Building Erection) ශිල්පීන් වහාම බඳවා ගැනේ
පෙර සැකසූ වානේ ගොඩනැගිලි (Pre-Engineered Steel Buildings), වානේ ව්‍යුහ (Steel Structures) සහ වහල සවි කිරීමේ කටයුතු සඳහා පළපුරුදු ශිල්පීන් වහාම බඳවා ගැනේ.
සුදුසුකම්:
වානේ ගොඩනැගිලි සවි කිරීමේ පළපුරුද්ද
Columns, Rafters, Purlins, Bracing සහ Cladding සවි කිරීමේ හැකියාව
Zinc-Aluminium Roofing හා Wall Cladding සවි කිරීමේ දැනුම
Engineering Drawings අනුව වැඩ කිරීමේ හැකියාව
මිලිමීටර් (mm) මිනුම් නිවැරදිව ලබාගෙන වැඩ කිරීමේ හැකියාව
වෙල්ඩින්, බෝල්ට් සවි කිරීම සහ යකඩ ෆැබ්රිකේෂන් පිළිබඳ මූලික දැනුම තිබීම අමතර සුදුසුකමකි
උස ස්ථානවල (Height Work) ආරක්ෂිතව සේවය කිරීමේ හැකියාව
කණ්ඩායමක් සමඟ වගකීමෙන් හා කාර්යක්ෂමව වැඩ කිරීමේ හැකියාව
අප ගැන:
අප ආයතනය පෙර සැකසූ වානේ ගොඩනැගිලි, වානේ ව්‍යුහ, කර්මාන්ත ශාලා, යන්ත්‍ර සවිකිරීම්, නිෂ්පාදන මාර්ග (Production Lines) එකලස් කිරීම සහ කාර්මික යන්ත්‍ර සැලසුම් කිරීම හා නිෂ්පාදනය කිරීමේ ප්රමුඛ පෙළේ ආයතනයකි.
පළපුරුද්දට අනුව ආකර්ෂණීය වැටුප්, අතිකාල දීමනා (OT) සහ අනෙකුත් ප්රතිලාභ ලබා දේ.
සුදුසුකම් සපුරාලන අය වහාම අයදුම් කරන්න.