JOB VACANCY AVAILABLE ⛔
අප ආයතනයේ නව ශාඛා කිහිපයක් පටන් ගන්නවා .එම ශාඛා වලට පුරප්පාඩු සදහා නව සාමාජිකයන් බදවා ගනීම් සිදුකෙරේ.
ඔබට සාමාන්‍ය පෙල විභාගය හෝ උසස් පෙල විභාගය පෙනී සිටී නම්,ඔබට වයස 17-25 අතර නම් ඔබට අයදුම් කල හැකිය.
සාමාජිකයන් බදවා ගැනීමට බලාපොරොත්තු වන ශාඛා
නව සාමාජිකයන් සදහා පුහුනු මධ්‍යස්ථානය ලෙස දෙවුන්දර ශාඛාවේ සිදු කෙරේ.
දුර සිට පැමිනෙන සෑම සාමජිකයන්ට පුහුනු කාලය පුරාම නවාතැන් පහසුකම් ආයතනය විසින් නොමිලේ...ආයතනයේ නවාතැන් පහසුකම් ගැහැනු පිරිමි දෙපාර්ශ්වයටම ලබාදෙ..
ඔබට පුහුනු කාල වැටුප - රු.25 000-35 000/=
හැකි ඉක්මනින් අයදුම් කරන්න.ඔබට ඉන්ටර්විව් සකසා ගැනීම සදහා ඔබගේ cv පත්‍රය හැකි ඉක්මනින් යොමු කරන්න.
CV පත්‍රය යොමු කරන්න - 076 068 7830(හිරුනිකා)
වැඩි විස්තර සදහා අමතන්න - 076 068 7830
⚠️බදවා ගැනිම් සීමිතයි.හැකි ඉක්මනින් ඔබගේ දිනය වෙන් කරවා ගන්න.