ළඟදීම තංගල්ලේදී ආරම්භ කිරීමට නියමිත BING CHUN නව අලෙවි සැල සඳහා පළපුරුදු සහ උද්යෝගිමත් කාර්ය මණ්ඩලයක් බඳවා ගැනේ.
බඳවා ගැනීම ඉතා ඉක්මණින්
Team Leader සහ Manager තනතුරු සඳහා ද ඇබෑර්තු ඇත.
PizzaHut, KFC, MC Donald වැනි ආයතනවල සේවය කර ඇති අයට වැඩි ප්රමුඛතාවය හිමිවේ