• G.C.E. උසස්පෙළ (A/L) අවශ්‍යය
• TikTok, Facebook, Instagram, YouTube පිළිබඳව හොඳ දැනුමක් තිබිය යුතුය
• පෙර අත්දැකීම් තිබීම අමතර සුදුසුකමකි.
• විකුණුම් හා ප්‍රවර්ධන කටයුතු වලට උනන්දු වූ අය සඳහා
• වයස: අවු. 25 – 35
• Abans හා Yadea Showrooms සඳහා sales කටයුතු හැසිරවීම
• Spare parts sales අංශයට අදාලව ඇති විවිධ spare parts පිළිබඳ අනෙකුත් කාර්යයන් කළ හැකි වීම
• Stock හා sales සම්බන්ධ දෛනික කටයුතු සිදු කිරීම
*ආකර්ෂණීය වැටුප් + EPF/ETF සහිතව අනෙකුත් දීමනා
අයදුම් කිරීම සඳහා:
ඔබේ ජීව දත්ත පත්‍රය (CV) එවන්න
WhatsApp & Call - Miss.Ruwani - 0740973924
අයදුම් කිරීමේ අවසන් දිනය: 2026 පෙබරවාරි 10