☀️ POSITION | තනතුර: පළපුරුදු සෝලාර් කාර්මික ශිල්පී (Experienced Solar Technician)
LHP Energy Holdings (Pvt) Ltd හි Solar Installation, Maintenance සහ Technical Service කටයුතු සඳහා දක්ෂ හා පළපුරුදු Solar Technician කෙනෙකු බඳවා ගනු ලැබේ.
🔹 REQUIREMENTS | සුදුසුකම්
◆ Solar PV ක්ෂේත්රයේ අවම වශයෙන් වසර 3–5ක ප්රායෝගික පළපුරුද්ද අනිවාර්ය වේ.
◆ On-Grid, Hybrid සහ Off-Grid Solar Systems Installation සහ Commissioning කිරීමට හැකි විය යුතුය.
◆ On-Grid, Hybrid සහ Off-Grid Solar Installation එකක් ආරම්භයේ සිට අවසානය දක්වා Technical Team එකක් මෙහෙයවමින් Installation, Testing, Troubleshooting සහ Commissioning කටයුතු සාර්ථකව සම්පූර්ණ කිරීමට හැකි විය යුතුය.
◆ Solar Panels, Inverters, Batteries, DB Systems, AC/DC Protection සහ Cabling පිළිබඳ හොඳ ප්රායෝගික දැනුමක් තිබිය යුතුය.
◆ Solar System Fault Finding, Troubleshooting, Repair සහ Maintenance කටයුතු කිරීමට හැකි විය යුතුය.
◆ Single Phase සහ Three Phase Electrical Systems පිළිබඳ හොඳ දැනුමක් තිබිය යුතුය.
◆ වහල මත වැඩ කිරීමට හැකි විය යුතු අතර Safety Procedures සහ PPE භාවිතය අනිවාර්යයෙන් අනුගමනය කළ යුතුය.
◆ කණ්ඩායමක් මෙහෙයවමින් වගකීමෙන් හා විනයගරුකව කටයුතු කිරීමට හැකි විය යුතුය.
◆ Electrical / Solar ක්ෂේත්රයට අදාළ NVQ හෝ සමාන වෘත්තීය සුදුසුකමක් තිබීම අමතර සුදුසුකමකි.
◆ වලංගු රියදුරු බලපත්රයක් තිබීම අමතර සුදුසුකමකි.
✅ BENEFITS | වරප්රසාද
◆ පළපුරුද්ද සහ හැකියාව අනුව ආකර්ෂණීය වැටුප් පැකේජයක්.
◆ නවාතැන් සහ ආහාර නොමිලේ සපයනු ලැබේ.
◆ Site Installation / Service සඳහා අදාළ අමතර දීමනා.
◆ EPF / ETF
◆ රක්ෂණාවරණ
◆ පුහුණු හා වෘත්තීය සංවර්ධන අවස්ථා.
◆ දිගුකාලීන රැකියා අවස්ථාවක්.
✅ HOW TO APPLY | අයදුම් කළ යුතු ආකාරය
ඉහත සුදුසුකම් සහ පළපුරුද්ද සහිත අයදුම්කරුවන් තම CV එක WhatsApp මගින් අප වෙත යොමු කරන්න.
📍 Company: LHP Energy Holdings (Pvt) Ltd
📍 Location: Pannipitiya / Kottawa
📞 Contact: 0778751870