My Solar Energy (Pvt) Ltd අප ආයතනය සදහා පළපුරුදු Solar Technician වරයෙකු බදවා ගනු ලැබේ.
සුදුසුකම් :
සෝලර් පද්දති සවිකිරීමේ අවම වසර 1 ක පළපුරුද්ද.
OnGrid පද්දති පිළිබද මනා දැනීම.
වලංගු motor bike බලපත්රය.
වැඩි විස්තර සදහා කතා කරන්න - 0777667913