අපගේ සේවාවන්:
Off-Grid සහ On-Grid සෝලා පද්ධති අලුත්වැඩියාව (Repairing).
Solar Inverter, Battery සහ Wiring දෝෂ හඳුනාගෙන ඉක්මනින් විසඳීම.
නව Solar පද්ධති සවි කිරීම (Installation) සහ නඩත්තුව (Maintenance).
කාර්යක්ෂම සහ ප්රමිතියෙන් උසස් නිමාව.
ඇයි අපව තෝරාගත යුත්තේ?
රජයේ පිළිගත් NVQ Level 4 & Level 5 (National Diploma) සුදුසුකම් ලත් පළපුරුදු කාර්මික ශිල්පියෙකු විසින් සියලුම වැඩකටයුතු සිදු කරනු ලබයි.