ශ්‍රී ලංකාවේ ව්‍යාපාර සඳහා නවීන මෘදුකාංග සහ ඩිජිටල් විසඳුම් සපයන LeoSpree (Pvt) Ltd. ආයතනයේ කුරුණෑගල ශාඛාවට කාන්තා / පිරිමි Software Sales Executive (විකුණුම් නිලධාරීන්) අවශ්‍යයි.
වයස අවුරුදු 20 – 40 අතර කාන්තා / පිරිමි
✴️ වගකීම්:
♦️ LeoSpree ආයතනයේ Software Solutions, Website Development, POS Systems සහ අනෙකුත් ඩිජිටල් සේවාවන් ප්‍රවර්ධනය කිරීම හා විකිණීම.
♦️ නව ගනුදෙනුකරුවන් හඳුනාගෙන ඔවුන් සමඟ වෘත්තීය සම්බන්ධතා ගොඩනැගීම.
♦️ පාරිභෝගික අවශ්‍යතා හඳුනාගෙන සුදුසු විසඳුම් ඉදිරිපත් කිරීම.
♦️ දෛනික විකුණුම් වාර්තා සහ පාරිභෝගික සන්නිවේදන කටයුතු සිදු කිරීම.
අවශ්‍යතා:
• කාර්යක්ෂමතාව හා මනා පෞරුෂය.
• සිංහල භාෂාව හොඳින් කතා කිරීමේ හැකියාව සහ සාමාන්‍ය ඉංග්‍රීසි දැනුම.
• අ.පො.ස. උසස් පෙළ දක්වා හෝ ඊට ඉහළ අධ්‍යාපනයක්.
• විකුණුම් ක්ෂේත්රයට කැමැත්ත සහ ඉගෙන ගැනීමේ උනන්දුව.
• පරිගණක භාවිතය පිළිබඳ මූලික දැනුම තිබීම අමතර සුදුසුකමකි.
• විනයගරුක, නිහතමානී සහ වගකීම් සහිත අයෙකු වීම.
• කණ්ඩායමක් සමඟ සහයෝගයෙන් වැඩ කිරීමේ හැකියාව.
වැටුප සහ ප්රතිලාභ:
• Basic Salary + Attractive Commission
• Performance Incentives
• Career Growth Opportunities
• Training & Professional Development
• ETF / EPF
මාසික ආදායම රු. 50,000 – 120,000+ දක්වා උපයා ගැනීමේ අවස්ථාව.
👉 අයදුම් කිරීමට ඔබගේ CV එක WhatsApp මඟින් හෝ Email මඟින් LeoSpree (Pvt) Ltd. වෙත යොමු කරන්න.
📍 සේවා ස්ථානය: කුරුණෑගල