We are looking for a 18-40 years female for an online marketing company at Kottawa.
The candidate should have proper knowledge for handling Social Media.
Salary can discuss according to the experience.
Accommodation also can be provided for free of charge if necessary.
කොට්ටාවේ පිහිටි අප ආයතනයේ සේවය සඳහා සමාජ මාධ්‍ය (Facebook, Tiktok, Instagram, Youtube etc.) හොඳින් හැසිරවිය හැකි වයස අවුරුදු 18ත් 40ත් අතර කාන්තාවක් අවශ්‍යයි.
සේවා පළපුරුද්ද මත වැටුප සාකච්ඡා කර ගත හැකිය.
අවශ්‍ය නම් නොමිලයේ නවාතැන් පහසුකම් ලබා දිය හැකිය.