මිට්සුබිෂි ගැලන්ට් කාර් රථයේ තිබුණු එකම වර්ගයේ සම්පූර්ණ රෝද හතරකි.
කට්ටා සහිත ටියුබ්ලස් ටයර් 4 ක් ඇත
ටයර් සයිස් = 185/70R14
ටයර් නාමය = BRIDGESTONE B700 AQ
පැච් දමා නොමැත.
ඇන තවු 4 ඇලෝවීල් 4 ක්.
නිකල් වර්ණයෙන් ඇත.
ටයර් 4 සහ ඇලෝවීල් 4 එකවර පමණක් විකිනේ.
තවත් විස්තර හෝ ෆොටෝ අවශ්‍යයි නම් ඇමතුමක් ගන්න.
සාධාරණ මිලක් සලකා බැලීමට හැකිය.
මුදල් හදිසියක් ඇති නමුත් වටිනා මිලක් ලැබෙන තුරු විකිණීම සිදු නොවේ.
කිසිඳු ගැටළුවක්,දෝෂයක් හෝ ඩැමේජ් එකක් නොමැති,නමුත් සැලකිය යුතු කාලයක් පාවිච්චි නොකල නිසා ඇලෝවීල් වල නිකල් සමහර තැන්ව
ල ගැලවී ඇත.එය කිසිසේත් වටිනාකමට බලපෑමක් නැත.
මෙහි දක්වා ඇති පින්තූර ලබාගත්තේ පිරිසිදු කිරීමට කලින් නිසා මෙම ෆොටෝ වලින් නිවැරදිව අවබෝධයක් ගත නොහැකි නම් කරුණාකර අමතන්න.
(ikman හරහා මැසේජ් එවන්න එපා.)