# සමාජ මාධ්‍ය නිලධාරී
**ස්ථානය:** කෑගල්ල / කොළඹ
### රැකියා විස්තරය
සමාගමේ අලෙවි ප්‍රවර්ධන කටයුතු සඳහා අන්තර්ජාල සහ සමාජ මාධ්‍ය වේදිකා කළමනාකරණය කළ හැකි සුදුසුකම් ලත් අයෙකු බඳවා ගැනේ.
### අවශ්‍ය සුදුසුකම්
* අන්තර්ජාල සහ සමාජ මාධ්‍ය හැසිරවීම පිළිබඳ මනා දැනුමක් තිබීම.
* සමාජ මාධ්‍ය වේදිකා හරහා ප්‍රවර්ධන කටයුතු සිදු කිරීමේ හැකියාව.
* කෑගල්ල සහ කොළඹ අවටින් පැමිණෙන අය සඳහා විශේෂ ප්රමුඛත්වයක්.
### වැටුප් හා ප්රතිලාභ
* සුදුසුකම් හා පළපුරුද්ද අනුව ආකර්ෂණීය වැටුපක්.