ප්‍රධාන වගකීම්
* අධ්යක්ෂවරුන් සහ කාර්ය මණ්ඩලය ප්‍රවාහනය කිරීම.
*ලේඛන භාරදීම සහ ප්‍රවාහනය කිරීම.
* සමාගම් වාහන නඩත්තු කිරීම.
සුදුසුකම්
* වලංගු Heavy Vehicle රියදුරු බලපත්‍රයක් තිබිය යුතුය.
* අවම වශයෙන් වසර 5ක රිය පැදවීමේ පළපුරුද්ද.
* බස්නාහිර පළාතේ මාර්ග පිළිබඳ මනා දැනුමක්.
* නිර්දේශ ලිපි තිබීම වඩාත් සුදුසුය.
අපගේ දීමනාව
* ආකර්ෂණීය වැටුප් සමඟ අතිකාල දීමනා, වෛද්‍ය සහ අනෙකුත් සමාගම් ප්රතිලාභ ලබා දේ.