approvals/රජයේ බදු ඉඩම්, බැංකු ණය සහ ආයෝජන මණ්ඩල අනුමැතිය සඳහා ව්‍යාපෘති වාර්තා සකස් කිරීම
• Preparation of Business Plans/ව්‍යාපාර සැලසුම් සකස් කිරීම
• Registration of NGOs/රාජ්‍ය නොවන සංවිධාන ලියාපදිංචි කිරීම
• Registration of trademarks/වෙළඳ ලකුණු ලියාපදිංචි කිරීම
We prioritize the quality of our services, maintaining accessibility, and prompt communication to provide friendly services.
අපගේ සේවාවන්හි ගුණාත්මක භාවය පිළිබඳව අපි දැඩි ලෙස සැලකිලිමත් වෙමු. ඔබට ඕනෑම වේලාවක අප හා සම්බන්ධ විය හැකි අතර සුහදශීලී, මිත්‍රශීලී සේවාවක් ලබා දීමේ අරමුණින් අපි සන්නිවේදනයේදී ඉහළ ප්‍රතිචාර දක්වයි.
We offer a one-stop-shop service across the island at affordable prices, taking responsibility to provide a complete solution for all your business needs.
ඔබගේ සියලු ව්‍යාපාරික අවශ්‍යතා සඳහා දැරිය හැකි මිලකට අපි දිවයින පුරා සේවාවන් සපයන අතර ඔබට සම්පූර්ණ විසඳුමක් ලබා දීමේ වගකීම අපි දරන්නෙමු.
Feel free to contact us for any queries regarding the above, and rest assured that all matters are treated with utmost confidentiality.
ඉහත කරුණු සම්බන්ධයෙන් ඔබට ඇතිවිය හැකි ඕනෑම විමසීමක් සඳහා කරුණාකර අප හා සම්බන්ධ වන්න. සියලු කාරණා ඉතා රහස්‍යභාවයෙන් සලකනු ලැබේ.
Visit our website for more details: http://www.oyston.lk
වැඩි විස්තර සඳහා කරුණාකර අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න http://www.oyston.lk
Thank you for your interest in our advertisement.
අපගේ දැන්වීම පිළිබඳව ඔබ දැක්වූ සැලකිල්ලට ස්තූතියි.