ඔබ වයස අවුරැදු 18ත් 55ත් අතර යතුරැ පැදියක් හිමි අයෙකු නම් පූර්ණ කාලින හෝ අර්ධ කාලීන අපගේ ටෙලිකොම් ආයතනයේ ණ්ය අයකර ගැනිමේ නිලධාරියෙකු ලෙස සේවය කිරිමට අවස්ථාවක් ඇත. ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ ණය අයකර ගැනිමේ බලය හිමි අප ආයතනයට සියලුම දිස්ත්‍රික්කයන් සදහා recovery officer වරැන් වහාම බදවා ගැනේ.
රැකියාවේ ස්භාවය
ටෙලිකොම් සම්බන්ධතා විසන්දි වි ඇති පාරිබොගිකයින් හමුවට ගොස් හිග මුදල් පිලිබද දැනුවත් කිරීම. භාවිතයෙන් ඉවත්කර ඇති PEO TV /4G FIBER නැවත ලබාගෙන ලගම ටෙලිකොම් ආයතනයට බාරදීම.
සුදුසුකම්
යතුරැ පැදියක් (යතුරැ පැදි දිමනා හා ඉන්ධන දීමනා ලබාදෙනු ඇත)
අ පො ස සාමාන්‍ය පෙල
තමන් සේවය කිරිමට කැමැති දිස්ත්‍රික්කයයේ මාර්ග හා නගර පිලිබද අවබෝදය
දීමන
මුලික වැටුප
යතුරැපැදි දිමනා
කොමිස්මුදල්
ඉහත කරැනු සම්බන්ධයෙන් ඔබ සෑහිමකට පතවන්නේ නම් ඔබගේ CV පතක් රැගෙන 336/2/1 ගාලු පාර උතුරැ කලුතර ලිපිනයට පැමිණෙන්න. නැත හොත් ඔබගේ දිස්ත්‍රික්කය සදහන් කර CV 0703331111 අංකයට WhatsApp කර ඉහත අංකයෙන් විස්තර හා දිනයක් වෙන්කරවා ගන්න.