➤ දෙහිවල, කැප්ටන් සුමුදුරාජපක්ෂ මාවතේ පිහිටි වටිනා පර්චස් 11ක බිම් කොටසක් විකිණීමට ඇත.
➤ පදිංචියටත් ආයෝජනයටත් ව්‍යාපාරික කටයුතු සඳහාත් ඉතා සුදුසු වටිනා ඉඩමකි.
➤ ප්‍රභු හා පරිසර හිතකාමී නේවාසික ප්‍රදේශයක පිහිටා ඇත.
➤ ඉඩමේ පලතුරු හා එළවළු ගස් වගා කර ඇත.
➤ ජලය, විදුලිය සහ සියලුම අත්‍යවශ්‍ය පහසුකම් සහිතයි.
➤ ඉක්මන් විකිණීමක් සඳහා ලබාදී ඇත.
➤ නිරවුල් සහ පිරිසිදු ඔප්පු.
➤ නිස්කලංක පරිසරය.
➤ සියලුම නාගරික පහසුකම්.
➤ ජලය , විදුලිය ඇත.
➤ සියලුම අනුමැතිය සහිතයි ....
➤ ප්‍රභු නේවාසික හා වාණිජ පරිසරය.
➤ දෙහිවල නගරයට පහසු ප්‍රවේශය
➤ ප්‍රධාන මාර්ග හා නාගරික පහසුකම් වෙත පහසු ගමනාගමනය
➤ සුපිරි වෙළඳසැල්, බැංකු, පාසල් හා රෝහල් ආසන්නයේ
★ All infrastructure perfectly available including waste collection service.
★ There are no legal or financial issues associated with the property.
★ Excellent residential, commercial and investment opportunity.
★ Once in a life time investment opportunity.
⇨ Feel free to call for an appointment or
for More information Contact
PEO Land Real Estate (Pvt) Ltd
GENUINE BUYERS ONLY
*NO BROKERS*
(බ්‍රෝකර්වරු ඇමතීමෙන් වලකින්න)
Social Media :
Facebook | YouTube | WhatsApp | Instagram | Tiktok | peolands.com | Peo Land Real Estate (Pvt) Ltd