i-Panel wood ceiling brings you the natural wood beauty, color and the appearance which is available in many wood species. Special groove feature works like a traditional ceiling. It is with tongue-and-groove click system and easy to install. Other special features are light weight, waterproof, simple maintenance and fire-resistance which can make it more secure.
i-Panel නිෂ්පාදන පරිසර හිතකාමීව, ශ්‍රී ලාංකීය පාරිසරික තත්ත්වයන්ට යටත්ව ISO9001-ISO 14001 යන ප්‍රමිතීන්ට අනුකුලව ඉහළම ගුණාත්මක බවින්, ඉහළම නිමාවකින් හා මෝස්තර රැසකින් යුතුව ඔබ වෙත ගෙන එන නිෂ්පාදන පෙළකි.
ඔබගේ නිවසේ, කාර්යාලයේ, ප්‍රදර්ශනාගාරයේ සිවිලිම ආකර්ෂනීය පෙනුමකින් නිමවා ගැනීම සදහා වගකීමක් සහිත, තත්ව සහතික වලින් පිදුම් ලද i-Panel නිශ්පාදන යොදා ගත හැක. දැව නොවන එහෙත් දැකුම්කලු දැව පෙනුමින් යුතු නිමාවක් සදහා අපගේ පලපුරුදු කාර්මිකයින් ලවා ඔබගේ සිවිලිම සාදා ගැනීම සදහා අප අමතන්න.
ඔබගේ සිවිලිම සදහා අප ආයතනය තෝරා ගතයුත්තේ ඇයි?
⭐ පළපුරුදු, කාර්යක්ෂම සහ ආචාරශීලී කාර්මික ශිල්පීන්ගේ සේවාවක් ලබා දීම
⭐ ඔබගේ වැඩබිමට පැමිණ විධිමත් ඉදිකරීම් තක්සේරුවක් ලබා දීම
⭐ සැකිල්ල සදහා වඩාත් ඝනකම ඇති (0.47mm) GI යොදා අගල් 18 පරතරයකින් සැකසීම
⭐ තලගොයින්, කලවැද්දන් වැනි සතුන් ඇතුලුවීමෙන් සිවිලිමට ඇතිවන හානිය වලකා දීම
⭐ විදුලි බල්බ, විදුලි පංකා ආදී උපාංග නොමිළයේ සවි කර දීම
⭐ නිශ්පාදක ආයතනයෙන් සහ අප ආයතනයෙන් වගකීම් පතක් ලබා දීම
⭐ වගකීම් කාල සිමාවෙන් පසුවද අවශ්‍ය සේවාවන් සුහදශීලිව ලබා දීම
ඔබගේ සිවිලිම සදහා i-panel තෝරා ගතයුත්තේ ඇයි?
✔ ISO 14001 හා 9001 යන තත්ව සහතික ලැබී තිබීම
✔ දිගුකල් පැවැත්ම
✔ සෞඛ්‍යට හිතකර වීම
✔ පරිසර හිතකාමී වීම
✔ ගිනි පැතිරීමෙන් තොර වීම
✔ රස්නය අවම වීම
✔ සැහැල්ලු බව
✔ කෘමීන්ගෙන් හානි නොවීම
✔ තීන්ත ආලේප කීරීම අවශ්‍ය නොවීම
✔ ජලයෙන් හානි නොවීම
✔ තෝරා ගැනීමට ලී පෙනුමෙන් යුත් නිශ්පාදන පෙලක් තිබීම