මහරගම, කටුවාවල පාරේ 119, 192 දෙහිවල බස් පාරට මීටර් 250 ක් දුරින් අඟල් 9 ගඩොලින් නිමකළ පදිංචියට සුදුසු ශක්තිමත් අගනා නිවස ඉක්මණින් විකිණීමට.
* පර්. 10
* කාමර 3
* බාත්රූම් 2 ( 1 ක් Hot Water )
* සර්වන්ට් ටොයිලට්
* සාලය
* කෑම කාමරය
* පැන්ට්රිය
* වටතාප්ප, ගේට්ටු
* අඩි 20 පාර
* වාහන 3 නැවැත්වීමේ පහසුකම්
* KDU රෝහල හා RMV ආසන්නයි
* මහරගමට 1km
* බොරලැස්ගමුවට 1 1/4 km
* නිරවුල් ඔප්පු
* අයිතිකරු විදේශගත වීම නිසා ඉක්මණින් විකිණීමට.
මිල - ලක්ෂ 255