කැස්බෑව නගරයට ආසන්නව, කැස්බෑව උසාවියට ආසන්නව පදිංචියට සෑදූ අංගසම්පූර්ණ තනි නිවසක් විකිණීමට.
* පර්. 6
* ව.අ. 750
* සම්පූර්ණ ටයිල්
* විශාල කාමරය
* විශාල සාලය
* බාත්රූම් 1
* පැන්ට්‍රිය
* වාහනයකට පාකිං
* වටතාප්ප, ගේට්ටු
* අඩි 20 පාර
* ෆිනිෂින් වහල
* නිරවුල් ඔප්පු
* අනුමත ප්ලෑන්
** අවශ්‍ය නම් කාමරයක් ඉදිකරගත හැක
- පිළියන්දල - හොරණ පාරට 700m
මිල - ලක්ෂ 120 (මිල සාකච්ඡා කරගත හැක)
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.