කොට්ටාව, මාකුඹුර බහුවිධ බස් නැවතුමට මීටර් 200 ක් දුරින් මාකුඹුර දුම්රියපලට මීටර් 100 ක් දුරින් 80 % ක වැඩ නිමකරන ලද තෙමහල් ගොඩනැගිල්ල අයිතිකරු විදේශගත වන බැවින් විකිණීමට තිබේ.
* පදිංචියට හෝ නේවාසික ආයෝජනයකට සුදුසුයි
* නල ජලය හා විදුලිය සහිතයි
* වරිපනම් අංක 2 ක් සහිතයි
* බිම්මහලේ කාමර 3, බාත්රූම් 1
* පළමු මහලේ හා දෙවන මහල සඳහා කාමර 4, බාත්රූම් 1 බැගින් සකස්කල හැක
* ඩ්රැනේජ් ලයින් / අප ජලය වෙනවෙනම ටැංකි වෙත යොමුකර ඇත.
* යකඩ යොදා සකස් කරන ලද ඇස්බැස්ටෝස් සීට් යොදා වැහිපීලි වඩිම්බු සහිත සම්පූර්ණ වහල සකස් කරඇත.
* තුන්කාල ඝනකම ජලසැපයුම සහිතයි
* ඉදිරිය සම්පූර්ණයෙන් විවෘත කළහැකි ග්රිල් ගේට්ටු දොරවල් කොටස් 4 ක් සහිතයි
* නිරවුල් ඔප්පු
මිල - ලක්ෂ 95 /=