මාස 6 හමාරක් පමණ වයසැති නිරොගිමත් සිල්කි වර්ගයේ කුකුළෙකු විකිණීමට ඇත. වයසට සරිලන පරිදි සියලු විටමින් වර්ග ලබා දී ඇත.ගන්නවනම් මෙම නම්බරයට කතා කරන්න.👉