🔘 මෙන්න ඔබට වටිනා ආයෝජන අවස්ථාවක් ඓතිහාසික සීගිරිය සංචාරක පුරවරයේ කුඹුරු යායකට මායිම්ව ඉඩමක් විකිණීමට
🔘 අක්කර 2
💰 අක්කර එකක මිල ලක්ෂ 250
🔘 පුළුල් මාර්ග පහසුකම්
🔘 විදුලිය සහිත.💡
🔘 සංචාරක හෝටලයකට
🔘 කබානා ඉදිකිරීමට සුදුසු
🔘 සීගිරිය පිදුරoගල පර්වත මනාව දර්ශනය වෙ
🔘 කුඹුරු යායකට මායිම්ව පිහිටා ඇත
🔘 සීඝ්රයෙන් මිල ඉහළ යන හා දියුණු වන සීගිරිය ප්රදේශයේ ආයෝජනය කිරීමට ඔබට මහඟු අවස්ථාවක්.
🔵 නිරවුල් ඔප්පු.( සින්නක්කර )
🔵 නිස්කලංක පරිසරයක් ඇති ඉඩමකි. මනරම් වටපිටාව සුහද අසැල්වැසියන්.🤝🍃🌳🎪⛰️🏞️🏘️🏘️🏛️🗻🏕️🌾
🔵 වැඩි විස්තර සඳහා අමතන්න ☎️
✔️ඉඩම් බැලීමට පෙර වෙලාවක් වෙන් කරවා ගැනීම අනිවාර්යවේ
🏛 Senith Lands and properties