🔘 මෙන්න ඔබට වටිනා ආයෝජන අවස්ථාවක් සීගිරිය සංචාරක පුරවරයේ තරු පන්තියේ සංචාරක හෝටලයකට ඉඩමක් විකිණීමට
🔘 අක්කර 11
💰 අක්කර එකක මිල ලක්ෂ 250
🔘 තරු පන්තියේ සංචාරක හෝටලයකට සුදුසු
🔘 විදුලිය
🔘 පුළුල් මාර්ග පහසුකම්
🔘 ස්වභාවික වැඩුණු ගස් වැල් වලින් සමන්විත ඉඩමක්
🔘 තරු පන්තියේ සංචාරක හෝටල් කිහිපයකට ආසන්නයේ
🔘 සීඝ්රයෙන් මිල ඉහළ යන හා දියුණු වන සීගිරිය ප්රදේශයේ ආයෝජනය කිරීමට ඔබට මහඟු අවස්ථාවක්.
🔵 සින්නක්කර ඔප්පු
🔵 නිස්කලංක පරිසරයක් ඇති ඉඩමකි. මනරම් වටපිටාව සුහද අසැල්වැසියන්.🤝🍃🌳🎪⛰️🏞️🏘️🏘️🏛️🗻🏕️🌾
✔️ඉඩම් බැලීමට පෙර වෙලාවක් වෙන් කරවා ගැනීම අනිවාර්යවේ.
☎️ වැඩි විස්තර සඳහා අමතන්න
🏛 Senith Lands & properties