📢 අපි බඳවා ගන්නවා! | සහයක / රියදුරු – ගම්පහ
වගකීම් භාරගෙන, ක්‍රියාශීලීව වැඩ කළ හැකි, කණ්ඩායමක් සමඟ වැඩ කරන්න කැමති ඔබට මේක හොඳ අවස්ථාවක්!
🔹 බෙදාහැරීම් කටයුතු සඳහා රියදුරාට සහාය වීම
🔹 භාණ්ඩ ලෝඩ් කිරීම සහ අන්ලෝඩ් කිරීම
🔹 භාණ්ඩ ආරක්ෂිතව හා නිසි ලෙස හැසිරවීම
🔹 ගබඩා සහ ප්‍රවාහන කටයුතු සඳහා සහයෝගය ලබාදීම
🔹 නියමිත ස්ථානවලට වේලාවට භාණ්ඩ බෙදාහැරීම
අවශ්‍ය සුදුසුකම්:
✔ ශාරීරිකව සෞඛ්‍ය සම්පන්න වීම
✔ කණ්ඩායමක් සමඟ වැඩ කිරීමේ හැකියාව
✔ වගකීම සහ විශ්වාසවන්තභාවය
✔ (රියදුරු බලපත්‍රයක් තිබේ නම් අමතර වාසියක්)
📩 ඔබගේ CV එක අදම යොමු කරන්න
📱 WhatsApp / Call: 070 627 2244