මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්රය සමඟ අත්වැල් බැදගෙන ඔබගේ අනාගතය ස්වර්ණමය කරන්න” ඔබත් කරුණාවන්ත, පාරිභෝගික සේවයට ලැදි ක්‍රියාශීලී අයකු නම් අප සොයන්නේ ඔබයි !
අපගේ ගල්කිස්ස ශාඛාවේ මැණික් හා ස්වර්ණාභරණ ආයතනයේ පවතින පුරප්පාඩු සඳහා ප ුහුණු / නුපුහුණු (ගැහැණු / පිරිමි) දෙපාර්ශවයෙන්ම වහාම බඳවා ගැනේ.
ඔබභේ උනන්දුව දක්ෂතාවය හා කැපවීම මත ඉතා කෙටි කාලයක් තුළ ඉහළ තනතුරු හා විශේෂ වරප්‍රසාද සදහා හිමිකම් ලබයි.
ඔබගේ වෘත්තීය ජිවිතයට ඉහළ වටිනාකමක් එකතු කරන්න.
පවතින රැකියා ඇබෑර්තු,
විකුණුම් විධායකයින් (Showroom Sales Executives)
අප බලාපොරොත්තු වන්නේ
වයස අවුරුදු 18 ට වැඩි වීම
මනා සන්නිවේදන හා පාරිභෝගික සේවා හැකියාව
කණ්ඩායමක් සමඟ කාර්යක්ෂමව වැඩ කිරීමේ හැකියාව
සිංහල, ඉංග්‍රීසි හා දෙමළ භාෂා දැනුම ඇති අය සඳහා විශේෂ අවස්ථා
ඔබට හිමි වන ප්රතිලාභ
ආකර්ශනීය වැටුප්
අලෙවි කොමිස් මුදල්
නිවාඩු හිමිකම්
අත්දැකීම් අවශ්‍ය නොවේ (නුපුහුණු අය සඳහා නොමිලේ පුහුණුව ලබා දේ).
පළපුරුද්ද ඇති අයට විශේෂ ප්‍රමුඛතාවයක් හා ඉහළ වැටුප්!
සුහදශීලි හා සේවා පරිසරයක්
අයදුම් කළ යුතු ආකාරය:
ඔබේ ජීව දත්ත පත්‍රිකාව (CV) පහත WhatsApp අංකයට යොමු කරන්න. නැතහොත් දුරකථන අංකය අමතා අදම ඔබේ සම්මුඛ පරීක්ෂණ දිනය වෙන් කරවා ගන්න.
WhatsApp / Call: 0707317556
සීමිත පුරප්පාඩු සංඛ්‍යාවක් පමණි!
කඩිනමින් බඳවා ගැනීම් සිදුකරන බැවින් අදම අමතන්න!
Join hands with the Gem and Jewelry industry and make your future golden.” If you are a kind, proactive person who loves customer service, we are looking for you!
Our Mount Lavinia branch Gem and Jewelry Institute is recruiting immediately for vacancies from both skilled / unskilled (female / male).
You will be entitled to high positions and special privileges in a very short time based on your interest, talent and dedication.
Add high value to your professional life.
Current job vacancies,
Sales Executives
We expect
Above 18 years of age
Good communication and customer service Skills
Ability to work effectively with a team
Special opportunities for those with Sinhala, English and Tamil language skills
Benefits you will receive
Attractive salaries
Sales commissions
Holiday entitlements
No experience required (free training provided for unskilled workers).
Special priority and higher salaries for those with experience!
Friendly and welcoming work environment
How to apply:
Send your CV to the WhatsApp number below. Or call the phone number and book your interview date today.
WhatsApp / Call: 0707317556
Limited number of vacancies only!
Call today as we are recruiting urgently!

- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.

