📍 ස්ථානය: Camozee(Pvt)Ltd No. 323, Galle Road, Bambalapitiya
සුදුසුකම්:
ගනුදෙනුකරුවන් සමඟ සුහදව කටයුතු කිරීමේ හැකියාව
ඉගෙන ගැනීමට සහ කණ්ඩායමක් සමඟ වැඩ කිරීමට කැමැත්ත
කැමරා සහ ෆොටෝග්රැෆි පිළිබඳ උනන්දුවක් තිබේ නම් විශේෂයි
වැඩ කරන වේලාවන්:
සඳුදා – සිකුරාදා: පෙ.ව. 9.30 – ප.ව. 6.30
සෙනසුරාදා: පෙ.ව. 9.30 – ප.ව. 3.00
ඉරිදා: නිවාඩු
📩 ඔබගේ CV එක WhatsApp කරන්න. 076 940 26 40