පළකර ඇත්තේ
SAUSIRI
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
SALES GIRLS AND SALESMAN VACANCY
විකුණුම් සහයක සහයිකාවන් අවශ්‍යයි
නුගේගොඩ පිහිටි ප්‍රසිද්ධ වෙළද ආයතනයක් වන අප හට අපගේ සාප්පු සදහා වෙළද සහයිකාවන් අවශ්‍යයි. ආකර්ෂණිය වැටුප් සහ දීමනා.
සුදුසුකම් :
😀 වෙළඳ සැලක සේවය කර හෝ පළපුරුද්දක් සහිත
😀 පරිබෝගිකයා සමග සුහදව කටයුතු කල හැකි
😀 වයස අවුරුදු 35 ට අඩු
😀 G C E O/L සමත් වී ඇති.
😀 සති අන්තයේ වැඩ කිරීමට ඇති හැකියාව
😀 අපගේ අගනගරයට නුදුරු ස්ථිර පදිංචිය
😀 කාන්තා / පිරිමි දෙපාර්ශවයටම අයදුම්පත් යොමු කළ හැක.
🕗 වැඩ කරන වේලාවන් උදේ 9 රාත්‍රී 7 දක්වා.🕗
අයදුම් කිරිම සදහා අදම අමතන්න .
හෝ
අයදුම් පත්‍රය වට්ස් ඇප් Whatsapp මගින් යන අංකයට යොමුකරන්න
සව්සිරි ඉන්ටනැෂනල්,
165A, හයිලෙවල් පාර,
නුගේගොඩ.





