මුදල් ඇයකැමි හා ප්රදර්ශනාගාර වෙළෙඳ සහයක
සුදුසුකම්: වයස අවුරුදු 18 – 40 අතර, කණ්ඩායමක් ලෙස වැඩ කිරීමේ හැකියාව සහ පාරිභෝගිකයන් සමඟ සුහදව කටයුතු කිරීමේ හැකියාව.
කාර්යභාරය: ප්‍රදර්ශනාගාරයට පැමිණෙන පාරිභෝගිකයන්ට අවශ්‍ය පොත්පත් තෝරා ගැනීමට උදව් කිරීම, පොත් රාක්ක සහ ප්‍රදර්ශක කුටි ක්‍රමවත්ව තබා ගැනීම හා කැශියර් වරයෙකු ලෙස වැඩ කිරීම