රැකියාවක් සොයන ඔබට හොඳම අවස්ථාවක්!
📍 නාරම්මල තාරක ඒන්ටර්ප්‍රයිසස් ආයතනයේ Sales Assistant තනතුර සඳහා රැකියා ඇබෑර්තු ඇත.
👩💼 සුදුසුකම්:
✔ වයස අවුරුදු 18 – 30 අතර
✔️පිරිමි පාර්ශ්වය සඳහා අයදුම් කළ හැකිය.
✔ සාමාන්‍ය පෙළ (O/L) සඳහා පෙනී සිටී තිබීම
✔ පුහුණු / නුපුහුණු දෙපාර්ශවයම අයදුම් කළ හැක
✔ වගකීමකින් කටයුතු කළ හැකි අය විය යුතුය.
✔ කණ්ඩායම් සමඟ වැඩ කිරීමේ හැකියාව
🔅 ආකර්ශනීය වැටුපක්
📞 වැඩි විස්තර සඳහා අමතන්න: 077 890 3248
📲 ඔබගේ අයදුම් පත්‍රය අදම WhatsApp කරන්න: 077 890 3248