රැකියා අවස්ථාවක් – අලෙවි ප්රදර්ශනාගාර කළමනාකාරවරයකු අවශ්‍යයි !
නෙල්සන් සමූහ ව්‍යාපාරයට අනුබද්ධව, කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පැමිණීමේ පර්යන්තයේ පිහිටි අපගේ ගෘහ විදුලි උපකරණ අලෙවි ප්‍රදර්ශනාගාරය සඳහා උද්යෝගිමත්, වගකීම් සහගත සහ පාරිභෝගික සේවයට කැපවූ අලෙවි ප්රදර්ශනාගාර කළමනාකාරවරයකු බඳවා ගැනීමට අපේක්ෂා කරමු.
පාරිභෝගිකයන් සමඟ සුහදව කටයුතු කිරීමට හැකියාව ඇති, අලෙවිකරණ ක්ෂේත්රයේ දියුණුවීමට කැමති ඔබට මෙය වටිනා වෘත්තීය අවස්ථාවකි.
ඔබත් අපගේ කණ්ඩායමට එක්ව ඔබේ වෘත්තීය ගමන සාර්ථකව ආරම්භ කිරීමට කැමති නම්, අදම අයදුම් කරන්න!