💼 තනතුර : Showroom Assistants/Executive
💠 සුදුසුකම් :
【~】✪ අ.පො.ස. උ/පෙළ හෝ අ.පො.ස. සා/පෙළ සාර්ථකව සමත් වීම
【~】✪ වයස අවුරුදු 18 – 35 අතර වීම
【~】✪ පාරිභෝගික සේවය පිළිබඳ පළපුරුද්ද අමතර සුදුසුකමකි
【~】✪ සුහදශීලි පාරිභෝගික සේවයක් සැපයීමේ හැකියාව
【~】✪ ඉංග්රීසි සහ සිංහල භාෂා හැසිරවීමේ කුසලතාවය
【~】✪ කණ්ඩායමක් ලෙසින් වැඩකිරීමේ හැකියාව
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ ෂෝරුම් කටයුතු කළමනාකරණය කිරීම
【~】✪ පාරිභෝගික සේවය සැපයීම
【~】✪ විකුණුම් කටයුතු සහ පාරිභෝගික උපදේශනය
【~】✪ භාණ්ඩ ප්රදර්ශනය සහ ගබඩා කළමනාකරණය
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න.
සම්මුඛ පරීක්ෂණ පෙ.ව. 9 සිට ප.ව. 4 දක්වා පවත්වනු ලැබේ. අයදුම්පත, ජාතික හැඳුනුම්පත සහ සහතික පත්ර රැගෙන එන්න.
📳 දුරකථන අංකය :
070 212 8470
📧 ඊ-මේල් ලිපිනය :
recruitment@mccurrie.net
📪 ලිපිනය :
ලංකා ස්පයිස් (පුද්) සමාගම, මාකුඹුර, පන්නිපිටිය