Shop Sale Assistant ( male / female ) job vacancy Kadawatha
අප කඩවත office chair sale ( mychair.lk ) ආයතනයක් සඳහා showroom Assitant female ( Age 18 – 36 ) බඳවා ගනු ලැබේ.
* පළපුරැද්ද අවශ්‍ය නොවේ.
* උනන්දුවෙන් හා ක්‍රියාශීලිව වැඩ කරන , පාරිහෝගිකයන්ට සුහදශිලී අයෙකු විය යුතුය.
> ආයතනයේ අලෙවි කටයුතු සඳහා සහය දිය යුතුය.
* Office Time – Monday to Saturday 9.00 am – 6 p.m
* වැටුප 30,000 + පැමිනිමේ දීමනාව 3000
කරැණාකර මෙම රැකියාවට අයදුම් කරන අය පමණක් කතා කරන්න. —
call 0714012890