ඔබගේ ප්‍රදර්ශනාගාරය ඉදිරිපස tempered glass යොදා තවත් ආකර්ෂනීය කර ගන්න.
මෙය ශක්තිමත් වීදුරු ආවරණයක් වන අතර අනතුරු අවම කරයි.
ඔබට අවශ්‍ය අනෙකුත් tempered glass වැඩ අප වෙතින් සිදු කර ගත හැකිය.
එසේම Aluminium හා යකඩ වැඩ සිදු කරනු ලබයි.
අපගේ මිල සාමාන්‍ය වෙළඳපල මිලට වඩා අඩු වන අතර පළපුරුදු කාර්මිකයන් මගින් ඉතා ඉහල නිමාවකින් සිදුකරනු ලබයි.